2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ
විභාගය සදහාපෙනී සිටින සිසුන් වෙනුවෙන් අයදුම්පත්‍ර නිකුත් කිරීම විද්‍යාලයීය පරිශ්‍රයේදී පසුගිය දෙදින තුලදී සිදු කෙරිණි.සිසුන්ට ආශිර්වාද පතා බෝධි පුජා පින්කමක්ද මෙදින (19)සිදු කෙරිණි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය ආරම්බය සිදු වන්නේ 2022 මැයි 23 වන දිනයි.විභාගය සදහා මුහුණ දෙන සිසු දරුවන් සියලු දෙනාටම ගින්තෙරෙහි තක්සලාවේ සියලුම ගුරු බවතුන්ගේ ආශීර්වාදය හා සුබාශින්ෂණ මෙලෙස පුද කර සිටිමු.