විෂය සටහන් පොත් අධීක්ෂණය
![]() |
![]() |
විෂය සටහන් පොත් අධීක්ෂණ වාර්තා පොත පාසලේ අධ්‍යන කටයුතු සිදුකළ දිනයන්ට අදාලව සිසුන්ගේ සටහන් පොත් නිවැරදිව සම්පූර්ණ වී ඇත් දැයි පරීක්ෂා කිරීම සදහා නිර්මාණය කරන ලද්දකි.මෙය දිනපතා යාවත්කාලීන කළ යුතු වාර්තාවකි. සිසුවා පිළිබද නිවැරදි තක්සේරුවක් මෙමගින් පාසල් ගුරුවරයාට මෙන්ම දෙමාපියන්ටත් ලබා ගැනීමට හැකි වේ.
ප්‍රගති වාර්තා සටහන් (06 - 09) ශ්‍රේණි
![]() |
![]() |
ප්‍රගති වාර්තා සටහන් (10 - 11) ශ්‍රේණි
![]() |
![]() |
ගා/ගිංතොට මහා විද්‍යාලයේ 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම 10/11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් වෙන් වූ ප්‍රගති වාර්තා පොතක් පාසලෙන් ලබා දී තිබේ.මෙය ඉහත සඳහන් ශ්‍රේණි සඳහා පැවැත්වෙන වාර විභාග වලට අදාල ලකුණු වාර්තා සකස් කිරීම සඳහා මෙන්ම එක් එක් වාරයන්ට සිසුන් ලබා ගත් ප්‍රගතිය අනුව පංති වශයෙන් ස්ථාන ලබා දීම සඳහා උපකාරීි වේ.





