2021 නොවැම්බර් මස 22වන දින 6/9 ශ්‍රේණි සදහා
පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ.
එම හේතුව කරණ කර ගනිමින් සිසු දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම අධ්‍යාපන අයීතිය සුරකිනු වස් 6,7,8,9 ශ්‍රේණි දරු දැරියන්ගේ දෙමාපියන්ගේ ශ්‍රමදායකත්වයෙන් ශ්‍රම දානයක් පැවැත්වීමට 2021/11/19 දින සියලු කටයුතු සූදානම් කර ඇත
මේ සදහා 6,7,8,9 ශ්‍රේණිවල දරුදැරියන්ගේ දෙමාපිය පැමිණීම අපේක්ෂා කරනු ලබන අතර පිරිසිදු කීරීම් උපකරණ රැගෙන එන මෙන්ද කාරුණිකව දැනුම් දෙන්නෙමු..