2020 G. C. E. සාමාන්‍ය පෙළ විභාගයෙන් ,
සෞන්දර්ය විෂයයන් සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ප්‍රායෝගික පරීක්ෂණ 2021 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතයි
2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ
2021 නොවැම්බර් මස 22වන දින 6/9 ශ්‍රේණි සදහා
කොවිඩ් අභියෝගයන් හමුවේ,
ගිංතොට මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කෙරේ.