| පාසල ආරම්භ වූ දිනය | 1885 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1962 මැයි 25 |
| ජාතික පාසලක් වූ දිනය | 2021 අගෝස්තු 05 |
| පාසල් වර්ගය | 1AB |
| සංගණන අංකය | 06376 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 පර්චස් 10 |
| පාසල පිහිටි පළාත | දකුණු |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| කලාපය | ගාල්ල |
| කොට්ඨාසය | ගාල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කඩවත්සතර ගාල්ල |
| ග්‍රාම සේවක වසම | ගිංතොට බටහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 103 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 10 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1741 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 84 |
| පාසලේ වර්ණය | කහ, මෙරුන් |