කොවිඩ් අභියෝගයන් හමුවේ,
සිසු දරුවන්ගේත්,දරු දැරියන්ගේ නුවණැස පාදන ගූරුමෑණිවරුන්ගේ හා පියවරුන්ගේ්ත්,පාසලේ සියලු ම කාර්යම ණ්ඩලයේත් ආරක්ෂාව මෙන්ම මානසික සුවය පතා දිවයින පුරා පාසල් වසා දැමීමට සිදු විය.නොසිතූ විරූ ලෙස පාසල් වසා තැබීමේ කාලය තවදුරටත් දීර්ඝ විය..මෙසේ මාස 6කට අධික කාලයක් පාසල් වසා තැබීමෙන් අනතුරුව පියවර වශයෙන් පාසල් නැවත ඇරඹීමට අවසර ලැබුනි.
ගිංතොට මහා විද්‍යාලය ඒ සදහා සූදානම් වන අයුරු....
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |







