125 වසරක් දුටු තක්සලාව-
1895 වසර තුල ගිංතොට ප්‍රදේශයේ ඇරඹි ගාල්ල ගා/ගිංතොට මහා විද්‍යාලය අද වසර 125 පුරන්නීය.
අතිරමණී වූ ගිංඟං කොමළි මිටියාවතේ සුන්දරත්වයට තෙජන්විත බාවයක් එක්කරමින් විරාජමානව වැජබෙන,සිය අභිමානවත් 125 වැනි ජන්මය සමරන ඇය ට සැවොම එක් වී ශක්තියක් වෙමු .අබිමානවත් වසර 125 ක අතීතය පෙරටු කර ගනිමින් ඈ නොයෙක් පරම්පරාවන්ට දැනුම,ආකල්ප ආදි සියලු පැතිකඩක්ම බෙදා දුන්නා ය.
එසේ නම්,
මේ එලඹ ඇත්තේ
ඔබගේ යුතුකම් ඉටුකිරීමේ සමයයි"
අපි ගොඩ ගමු, සහෝදරත්වය තුළින් මහා ශක්තියක්. එයවෙයි ඇයට මහඟු රුකුළක්
![]() |
![]() |
ගිංතෙරෙහි තක්සලාවේ 125 වැනි අභිමානවත් වර්ෂපූර්ණය නිමිත්තෙන් මෙවරත් බොහෝ කටයුතු සංවිධානය කර තිබුනි.
![]() |
|
![]() |



