1929 වසරේදී ගාල්ල ගිංතොට ග්‍රාමයෙහි උපත ලැබූ ඇය නමින් සිබිල් වෙත්තසිංහ යි.ගා/ ගිංතොට මහා විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යාවක් වන වෙත්තසිංහයන් "සිබිල් නැන්දා"යනුවෙන් ලොවක් හදුනාගනු ලැබූවේ 'ළමා කතන්දර කලාව' වෙනුවෙන් ඉටුකරන ලද මහත් සේවාව නිසාමය.ළමා කතාන්දර කලාවෙන් ලොවක් මවිතකරන ලද ලාංකේය සලකුණ වූ ඇය අද දින මෙලොවින් සමුගෙන යනු ලබන්නේ අප සියලූ දෙනාගේම හදවතේ තම නාමය ඉහළින් රන්දාලමින්ය.සුවහසක් දූ පුතුන්ගේ සිත්ගංගා මනරම් වු තැනක රඳවාලු ආදරණීය ඔබට අප සිත් තුල ඇති සෙනෙහස අප්‍රමාණයි.
ආදරණීය සිබිල් නැන්දේ........
ඔබට අජරාමර නිවන්සුව.!
ශෝකයට පත්' ගා/ ගිංතොට මහා
විද්‍යාලීය විදුහල්පතිතුමා , ගුරු මණ්ඩලය ඇතුළු සිසුදරු කැල සහ ආදි ශිෂ්‍ය සංගමය.
දිලෙන තරු කැට අමුණුවා එකවැලක
සිතුවමින් ඔපකර
පුංචි හදමල් කලා රසයෙන් හැඩකර
ගිං මවුන් තුරුලේ සිට
ලොව බැබලවූ නාමය
සදා සැරදේ ...
