• (+94) 912246132
  • gintota.mv@gmail.com

බාලදක්ෂ කණ්ඩායම

ශ්‍රී ‌ලකාවේ ප්‍රථම ඩෙල්ටා කදවුර පැවැත්වීමේ ‌ගෞරවයටත්, හිමිකම් කියන්නා වූ ඉතා දිගු බාලදක්ෂ ඉතිහාසයක් ඇති ගිතොට මහා විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම මගින් ස්වාභාවධර්මයට හා,මිනිසාට අසීමිත මෙහෙයක් ඉටු කරයි.
අපගේ බාලදක්ෂ කණ්ඩායම‌ මෙහෙයවනු ලබන්නේ අප විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ජනාධිපති බාලදක්ෂ පදක්කම් ලාභී පුහුණු ලසන්ත කුමාර බාලදක්ෂ ආචාර්යතුමායි.
සමූහ බාලදක්ෂ නායක ,ජනාධිපති බාලදක්ෂ විමුක්ති කාරියවසම් මහතාගේ සහ නියෝජ්ය විදුහල්පති ,ගාලු දිසා පෝතක බාලදකෙක්ෂ ආචාරිනී සඳමාලි කරුණාසේන මහත්මියගේ අධීක්ෂණය යටතේ ක්රියාත්මක වේ.
මේ සඳහා විද්යාලීය ගරු විදුහල්පති ලුතිනන් කර්නල් , රෝහිත නන්දසේන මහතාගෙන් ලැබෙනුයේ අනූපමේය සහයෝගයක් සහ මඟ පෙන්වීමකි.   
 
බාලදක්ෂ කණ්ඩායම ක්‍රියාත්මක කල වැඩසටහන්: