• (+94) 912246132
  • gintota.mv@gmail.com

ඡායාරූප සංගමය

 පාසලේ සෑම වැදගත් සිදුවීමක්ම කැමරා කාචයකින් ග්‍රහණය කර ගනිමින් ඡායාරූප සමාජය පාසල තුළ ක්‍රියාත්මක ය.
 අද සමස්ත කාර්‍යය ආවරණය වන පරිදි පාසලේ ප්‍රධාන කාර්‍යයන් ඉටු කරන අතර එය පාසලේ බහු මාධ්‍ය  ඒකකයෙහි
 ප්‍රධාන කොටසක් ලෙස ක්‍රියා කරයි.මේ කෙටි කාලයත් සමඟම ඔවුන්ගේ දක්‍ෂතාවයන්,කුසලතාවන් සලකා බැලීමේදී
 එය වඩා දක්‍ෂ හා කාර්‍යක්‍ෂම වේ.එය ඡායාරූප කලාව ඉගෙන ගැනීමට හා සිසුන්ගේම නිපුණතා වැඩි දියුණු
කිරීමට ඉඩ
 සලසයි. සිසුන්ගේ කුසලතාවයන් ප්‍රගුණ කිරීමට හා වර්ධනය කිරීමට එය හොඳ අවස්ථාවක් වෙයි.