වාණිජ අංශය, වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සිසුන් ඇතුළත් වේ.පාසලේ වාණිජ සමාජය වසර පුරා මනා ලෙස සංවිධානය කරන ලද වැඩ සටහන් තුළින් සංජානනය හා ප්‍රායෝගික කුසලතා ප්‍රවර්‍ධනය කිරීමට උත්සාහ කරයි. ගුරුභවතුන්: ඩබ්.ඒ.ඩී.එස්.අබේරත්න මයා ඊ.ඒ.සුභද්‍රා මිය ඩී.එන්.ආර්.ඩී.ජේ.අබේසේකර මෙ.වි එච්.පී.එම්.කරුණාරත්න මිය
|