1.වෙස්ටර්න් මියුසික් අංශය/බටහිර සංගීත කණ්ඩායම
ගුරුභවතුන්:එම්.යූ.පතිරණගේ මිය
- මෙම ඒකකය බටහිර සංගීතය විෂයයක් ලෙස හදාරන සියලුම සිසු සිසුවියන්ගෙන් සමන්විත වන අතර සියලුම පාසල් කටයුතු පොහොසත් කරන කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ බටහිර සංගීත කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ගෙන් සමන්විත වේ.
![]() |
![]() |
![]() |
2.පෙරදිග තූර්ය වාදන කණ්ඩායම හා නර්නන අංශය
භාර ගුරුතුමිය:තුෂාණි සංකල්පනා ලියනගේ මිය.
එස්.එම්.ලොකුලියන මිය
- මෙම ඒකකය නර්තනය විෂයයක් ලෙස හදාරන සියලුම සිසු සිසුවියන්ගෙන් සමන්විත වන අතර සියලුම පාසල් කටයුතු පොහොසත් කරන කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ පෙරදිග නර්තන කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ගෙන් සමන්විත වේ.
![]() |
![]() |
![]() |
ගිංතෙරෙහි තක්සලාවේ නර්තතනය හදාරන සිසු සිසුවියන් 50 දෙනෙක් සදහා 2016 වර්ෂයේදී කළ එළි මංගල්‍යයක් පැවැත්වුනි.






