2007 වසරේදී සාමාන්‍ය පෙළ පන්ති සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂය පාසල්වලට හඳුන්වා දුන්නේ |
පාසලේ වෙබ් අඩවි නිර්මාණ කණ්ඩායම
පාසල් තොරතුරු තාක්ෂණ ඒකකය නිපැයීමත් සමග අපගේ මීලග පරමාර්ථය වූයේ පාසල් වෙබ් අඩවිය නිර්මාණය කිරීමයි.
එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් තොරතුරු තාක්ෂණ ඒකකයේම සිසුන් පිරිසක් තෝරා ගැනුනි.
| ශ්‍රී ලංකාව තුළ සහ පිටත සිටින පුද්ගලයින් පාසල සම්බන්ධ නවතම පුවත් යාවත්කාලීන කිරීම සඳහා පාසල් වෙබ් අඩවිය වන This email address is being protected from spambots. You need JavaScript enabled to view it. කළමනාකරණය කිරීම අරමුණින් පාසල් වෙබ් කණ්ඩායම පිහිටුවන ලදී. නිරවද්‍යතාවයෙන් හා වැදගත් කමින් තොරතුරු ලබා දීමට අපි සැමවිටම උත්සාහ කරමු. |
වෙබ් අඩවිය භාර ගුරුමහත්මීන් :
අරුනි චතුරිකා මිය.
ප්‍රබෝධා උපුල්මලී මිය.
කණ්ඩායම් සාමාජිකයන්:
![]() |
ගමික ගෞරව ගීමල්කණ්ඩායම් නායක(2021/10ශ්‍රේණිය) |
![]() |
තිලක්ෂි ධනුෂිකාකණ්ඩායම් උප නායිකා (2021/10ශ්‍රේණිය) |
![]() |
තිවිරු රන්මිර ලක්වින්(2021/10ශ්‍රේණිය)
|
![]() |
රෂිනි නෙත්මිණි.(2021/10ශ්‍රේණිය) |
![]() |
චමිඳු නිම්සර.(2021/10ශ්‍රේණිය) |
![]() |
විශ්මි වාසනා.(2021/10ශ්‍රේණිය) |





