මෙම ඒකකය, පාසලේ ප්‍රධාන පිවිසුම් දොරටුවල සහ පාසල් සීමාවේ රථ වාහන පාලනය කිරීමෙන් සහ පාසලේ ආරම්භයේසහ අවසානයේ සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීම තුළින් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම ඒකකයේ ප්‍රධාන අරමුණ වන්නේ
සිසුන්ගේ ආත්ම විශ්වාසය, නායකත්වය සහ පෞරුෂය වර්ධනය කිරීමයි.