• (+94) 912246132
  • gintota.mv@gmail.com

ඉංග්‍රිසි ඒකකය

 

ඉංග්‍රීසි ඒකකය තුලින් ගෝලීය භාෂාවක් ලෙස ලිවීම, නාට්‍යය සහ වෙනත් ඉංග්‍රීසි භාෂාවන්ගේ සිසුන්ගේ කුසලතා වැඩි
දියුණු කිරීම සිදුකරයි.මෙම සමාජය ඔවුන්ට විවිධ තරඟ වලින් ජයග්‍රහණ ලබා ගැනීමට මෙන්ම භාෂාව වැඩිදියුණු කිරීම
තුළින් ලෝකයේ නව දැනුම ලබා ගැනීමට ද මාවත සලසයි.මෙසේ සිසුන්ගේ ඉංග්‍රිසි භාෂාව දියුණු කරලීමට2017වසරේ
ඉංග්‍රිීසි දින සැමරුමක්ද සංවිධානය කර තිබුනි.
ඉංග්‍රිසි සමාජ විසින් 2017 ජූලි 03 වන දින ප්‍රධාන ශාලාවේදී 2017ඉංග්‍රීසි
දිනය සාර්ථකව සංවිධානය කරන ලදී. විදුහල්පති,ගුරුවරුන්,සිසුන් සහ ආදි ශිෂ්‍ය මණ්ඩල සාමාජිකයින් මෙම අවස්ථාව
සඳහා සහභාගී වුනි.
ගුරුභවතුන්:
ඩී.රංජිත් විජේලාල් මයා
දමයන්ති ගුණවීර මිය
ඊ.ඩී.සී. වික්‍රමසිංහ මයා
ඩී.යූ.අමරසිංහ මිය
එම අවස්ථාවට අදාල රූප: