| දානය පිරිනැමීම් සහ පිරිත් පිංකම් ගෞරවාන්විතව සංවිධානය කරන ප්‍රධාන සමාජය බෞද්ධ සමාජය යි. පාසලේ සියලුම ආගමික උත්සව [වෙසක් උත්සවය , පොසොන් උත්සවය සහ වෙනත්] සංවිධානය කරනු ලබන පාසලේ විෂය භාහිිර ප්‍රධාන ඒකකය වන්නේ මෙම සමාජයයි. ගුරුභවතුන්: කේ.කේ.එම්.ඩී.ප්‍රියංගනී මිය ජී.එල්.කීඹියහෙට්ටි මිය දියත් කල ව්‍යාපෘති: 2017 මාර්තු 14 වන දින ශිෂ්‍ය නායක මණ්ඩලයේ මගපෙන්වීම මත බෞද්ධ සමාජය විසින් පිරිත් සජ්ජායනය සාර්ථකව සංවිධානය කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා විදුහල්පතිතුමා,ගුරුමණ්ඩලය ඇතුලු පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය,ශිිිෂ්‍ය නායකයින්, සිසු සිසුවියන් සහ ආදි ශිෂ්‍ය මණ්ඩල කමිටු සාමාජිකයින් සහභාගී වූ අතර එය ඉතාමත් සිත් ගන්නා සුළු අන්දමට සංවිධානය කොට තිබුනි. |
![]() |
![]() |
![]() |
![]() |



