වෙනදා සේම තම උපරිම දක්ෂතා දක්වමින් මෙවරත් තම පාසල නියෝජනය කරමින් ගිංතොට මහා විද්‍යාලයේ පුංචි දියකිදුරිය Kaushalya Voshani විවුර්ත පිහිනුම් තරගාවලියට සහාභාගි වෙමින් තම පාසල් නාමය ඉහළට ඔසවා තබමින් දෙවන ස්ථානය දිනා ගනු ලබනවා ... කිලෝමීටර 5 දුරක් මහා සාගරය සමග ගැටි පැය 1 විනාඩි 13 තප්පර 53 හොද කාලයක් ගත කරමින්.. තරගාවලිය නිමා කලාය.. ඔබ අපේ පාසල ට අගනා වටිනා මැණික් ලෙස සලකමි .. ඉදිරි අනාගතයට සුබ පැතුම්

Congratulations
to Kaushalya Voshani of Ginthota Secondary School ,Galle who won the #1st place in 100 M. Free style in swimming at National School Games 2019 , Sugathadasa Stadium.


Wellage Tharusha Dilshan, a student of our school, won the third place in the All Island Network Rocket Competition and the first place in the international competition held thereafter.
